Bitcoin Mining කියන්නේ මොකද්ද? | සරලව තේරෙන විදිහට – Ep 08 – Bitcoin Sri Lanka – Sinhala





▶ Coinbase Website: Coinbase.com
▶ CEX Website: cex.io

Bitcoin Mining කියන්නේ මොකද්ද? | සරලව තේරෙන විදිහට – 2025 Guide Ep 08 – Bitcoin Sri Lanka

ආයුබෝවන්! අද Bitcoin Sri Lanka Channel එකේ අපි කතා කරනවා Bitcoin Mining ගැන – මේක අතිශය වැදගත් සහ අනාගතයට සම්බන්ධ වූ තාක්ෂණික ක්‍රියාවලියක්.
අද වීඩියෝවෙන් ඔයාට,
• Bitcoin Mining කියන්නේ මොකද්ද?
• කොහොමද Mining ක්‍රියාවලිය ක්‍රියාකරන්නේ?
• Mining සඳහා අවශ්‍ය උපකරණ (ASIC, GPU rigs)
• Solo Mining, Pool Mining, Cloud Mining වගේ විකල්ප
• Mining වල වාසි හා අභියෝග
• Bitcoin Network එක ආරක්ෂා වෙන හැටි

Time stamps –
00:00 – intro
01:57 – Bitcoin mining කියන්නේ මොකද්ද?
03:29 – මයිනින් ක්‍රියාවලිය ක්‍රියා කරන ආකාරය
08:20 – මයිනින් සඳහා තිබෙන විවිධ ක්‍රම
08:32 – Solo Mining
09:21 – Mining pool වලට එකතු වීම
09:58 – Cloud Mining
10:45 – Mining Hardwar
11:28 – Mining software
11:42 – Mining Pools
12:27 – Bitcoin mining වල වාසි සහා අභියෝග
16:19 – බලශක්තිය පිළිබඳ තිබෙන විවාදය

Presented By Sajith Caldera
තවත් වීඩියෝ බලන්න:
📌 Episode 01 –
📌 Episode 02 –
📌 Episode 03 –
📌 Episode 04 –
📌 Episode 05 –
📌 Episode 06 –
📌 Episode 07 –

බිට්කොයින් ශ්‍රී ලංකා (Bitcoin Sri Lanka) කියන්නේ බිට්කොයින් ගැන පැහැදිලිව, ඉගෙනගන්න තොරතුරු දෙන නාලිකාවක්. මේක පටන් ගත්තේ අලුත් විප්ලවකාරී ටෙක්නොලොජි එකක් වෙන Bitcoin ගැන උනන්දුවක් තියෙන කට්ටියට. Bitcoin කියන්නේ ලෝකෙ පුරාම ඇති වෙලා තියෙන සුපිරිම විප්ලවයක්. අපේ වීඩියෝ සීරීස් එක ඉවර වෙනකොට, ඔයාලා හිතන පතන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි.

Bitcoin Sri Lanka is a channel that provides clear, educational, and informative content about Bitcoin. Our channel is designed for those who are interested in this ground-breaking technology. Bitcoin is a revolutionary phenomenon that has emerged across the globe. By the end of our video series, the way you think will have completely changed.
ශ්‍රී ලංකාවේ බිට්කොයින් ගැන ගැඹුරින් දැනගන්න එක්වන්න:

LKR වලින් බිට්කොයින් ගන්න ඔයාලා ලෑස්තිද? අපි තමයි, ශ්‍රී ලංකාවේ හොඳම බිට්කොයින් App එක හදන්නේ! ඒ ගැන මුලින්ම දැනගන්නයි අපේ wait list එකට දැන්මම ජොයින් වෙන්න:

සැළකිය යුතුයි:
අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම වීඩියෝවේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.

මූල්‍ය උපදෙස් නොවේ: මෙම වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

▶ Coinbase Website: Coinbase.com
▶ CEX Website: cex.io



Youtube version

Spread the love

Related posts

Leave a Comment