Cryptocurrency 2021 Official Presentation | What is Cryptocurrency and Bitcoin how to mine!





▶ Coinbase Website: Coinbase.com
▶ CEX Website: cex.io

#cryptocurrency #bitcoin #BTC #srilanka #binance

Cryptocurrency 2021 Official Presentation | What is Cryptocurrency and Bitcoin how to mine! –

Watch Also –

How to SEO eBay image for increase sales? Full tutorial Part 1 – Image SEO & Image Hosting | 2021 –

How to SEO eBay image for increase sales? Full tutorial Part 2 – Image SEO & Image Hosting | 2021 –

How to SEO eBay Product Title for increase sales? Full tutorial – create unique Product Title | 2021 –

How to SEO eBay Product Description for increase sales? Full tutorial – Add HTML Meta Tags | 2021 –

BITCOIN – What is Bitcoin?

Bitcoin (Bitcoin) is a currency. That means USD, like LKR. But not physically visible. In other words, no notes, no coins. Used only for online transactions.

Bitcoin can be converted into dollars or rupees or any other currency if we want, just like we convert dollars into rupees in other e-money ways. Bitcoin is called BTC just like dollars are called USD.

Who controls BITCOIN?

There is no single owner to control the Bitcoin payment system. It’s just like the internet. Transactions take place from member to member. The relevant members decide the transaction fees.

What is the value of BITCOIN?

Today, a bitcoin is worth between $ 18,000. Hundreds of thousands of rupees. This value changes from day today. It is as if the value of the rupee changes with the dollar.

BITCOIN – බිට්කොයින් යනු මොනවාද?

Bitcoin (බිට්කොයින්) කියන්නෙ මුදල් ඒකකයක්. ඒ කියන්නෙ USD, LKR වගේ. නමුත් භෞතිකව දකින්න නෑ. වෙන විදිහකට කියනවා නම් නෝට්ටු, කාසි නෑ. පාවිච්චි වෙන්නෙ අන්තර්ජාල ගනුදෙනු වලට විතරයි.

අපි වෙනත් e-money හොයන ක්‍රම වලදි හොයන ඩොලර් රුපියල් වලට හරවලා ගන්නවා වගේ මේ Bitcoin තමන්ට ඕන නම් ඩොලර් වලට හරි රුපියල් වලට හරි නැත්නම් ඕනම මුදල් ඒකකයකට හරව ගන්න පුළුවන්. ඩොලර් USD කියල හඳුන්වනව වගේ බිට්කොයින් හඳුන්වන්නෙ BTC කියලා.

BITCOIN පාලනය කරන්නෙ කවුද?

බිට්කොයින් payment system එක පාලනය කරන්න තනි අයිතිකාරයෙක් නෑ. ඒකත් අන්තර්ජාලය වගේම තමයි. සාමාජිකයගෙන් සාමාජිකයට තමයි ගනුදෙනු සිද්ධ වෙන්නෙ. අදාළ සාමාජිකයොම තමයි ගනුදෙනුවල ගාස්තු (fees) තීරණය කරන්නෙත්.

BITCOIN වල වටිනාකම කොයි වගේද?

අද වෙනකොට බිට්කොයින් එකක් ඩොලර් $18,000 අතර ගාණක් වටිනවා. රුපියල් වලින් නම් ලක්ෂ ගානක්. මේ අගය දවසින් දවස වෙනස් වෙනවා. හරියට ඩොලර් එකත් එක්ක රුපියලේ අගය වෙනස් වෙනවා වගේ.

▶ Coinbase Website: Coinbase.com
▶ CEX Website: cex.io



Youtube version

Spread the love

Related posts

Leave a Comment